OPP - Object Oriented Programming
Standard for OPP
Java class සදහා
නමක් යෙදීමේදී ඒ නම ආරම්භ
කල යූත්තෙ latter, “_” හෝ
“$” මගින් වේ. තවද
නමෙහි අර්ථ 2ක් යෙදෙන විට
එහි මුල් අකුර simple කරා
මැද නමෙහි මුල් අකුර කැපිටල්
සිදු කරයි. මෙලෙස යෙදීම camel case ලෙස හදුන්වයි.
මෙමගින්
class, method සහා
variable වශයෙන් වෙන කර හඳුනාගත
හැකිය.
Ex :- Ex :-
public class _Java { public class myJava {
int x = 10; int x = 10;
int x = 10; int x = 10;
} }
Class
Ex :-
public class Java{
int x = 10;
}
Method
java Method නිර්මාණය කර එහි නමට පසුව වරහන් () තිබිය යුතුය. මෙය Parameter ලෙස හදුන්වයි
Ex :-
public void java (){
int x = 10;
}
Variable
java Variable නමක් සදහා variable name simple අකුරු මගින් නිරුපනය කරයි.
Ex:-
public class Java{
String number = "10" ;
String name = "sachitha" ;
}
Key Words
class, method and variables සදහා නමක් ලබා දීමේදී සෑම නමක් ම ලබා දිය නොහැක. එම නාමයන් java සදහා විශේෂ වූ නාමයන් වේ. එය keywords ලෙස නම් හදුන්වයි.
What is the Object?
properties සහ behaviors ලෙස තියෙන දේවල් object ලෙස හැදින්වේ.
object එකක් සදහා නිර්මාණය කරන ආකෘතිය ට class ලෙස හැදින්වේ.
Object Generating
What is the Class?
class Human {
Human name = new Human();
name.hands = 2;
name.legs = 2;
name.run();
name.jump();
Data Types
දත්ත ගබඩා කිරීමට බාවිතා කරන විවිද දත්ත වර්ගයන් data type ලෙස හැදින්වේ.
ප්‍රධාන වශයෙන් data types කොටස් 2 කි.
1. Primitive Data Types
2. Non - Primitive Data Types
1. Primitive Data Types
2. Non-Primitive Data Types
String,
Class
Array, etc.
Access Modifiers
class, method and variable සදහා ප්‍රවේශ වීමට ලබා දෙන ආරක්ෂාව වැඩිදියුණු කිරීමට
Access Modifiers බාවිතා කරයි.
1. public - anyone can use
2. protected - class / package / sub class
3. private - class
4. default - class / package
Main Method
Parameter & Arguments
parameter එකක් තුල අපි ලබා දෙන data argument එක අනුව data input and output වීම සිදු කරයි. ඒ සදහා default return type(void) එක වෙනුවට data type එකක් වුවද බාවිතා කල හැක.එවිට method එක තුල එම අගයන් "return" කල යුතුය.
Ex :- Ex :-
void drive(int x){ void tree(int x, String y){
} }
drive(7); tree(100, "mango"):
Ex :-
int sum(int x, int y, int z){
return;
}
sum(07, 69, 99);
Constructor
class එකේ නමින්ම හැදෙන return type එකක් නැති method එකකි. constructor එකක් කෝල් වෙන්නේ object එකක් run වෙන අවස්තවෙදිමයි. class එකක මුලින් run වෙන්න ඕන code, codding කරන්නේ constructor එක තුලය.
එකම class එකක, එකම නමින් method කිහිපයක් ඇති විට එහි parameter signature එකේ arguments එක change කිරීමෙන් methods වෙන් වෙන්ව හදුන්වාදීම method overloading වේ.
Inheritance
එක (Super/parent) class එකක තියෙන දේවල් (object, methods, variable) තවත් (Sub/child) class එකකට ලබා දීම inheritance ලෙස හැදින්වේ.
Method Overriding
super class එකකින් sub class එකකකට inherit වෙලා ලැබෙන method එකක body (code in method ) එක වෙනස් කිරීම Overriding ලෙස හැදින්වේ.
Ex :-
class Monkey{
void climb( ){
System.out.println(" Usung Body");
}
}
class Man extend Monkey{
void climb( ){
System.out.println(" Using Ladder");
}
}
නමුත්,
Overriding වලදී object එකක් හදල method එකක් call කරාම default run වෙන්නේ child / sub ගේ method එක වේ.
Ex :-
class Father{
void son( ){
System.out.println(" Father's Son");
}
}
class Mother extend Father{
void son( ){ OUTPUT:
System.out.println(" Mother's Son"); Mother's Son
}
} class Test{
public static void main(String[] args){
Mother m = new Mother( );
m.son();
}
}
Super
01. Up Casting
super class එකේ variable(reference) එකට sub class එකේ object එකක් assign කිරීම upcasting වේ. ( A is parent class and B is child class)
A a = new B();
02. Down Casting
super class variable එකට දාපු sub class object එක නැවත sub class variable එකක් කිරීම.
B b = (B) a;
Polymorphism
before use polymorphism firstly you know,
1. Inheritance
2. Overriding
3. Upcasting
super class එකක method එකක් sub class එකකදී override කල පසු upcasting මගින් super class reference එක true sub class method run කිරීම.
Abstraction
meaningless class & methods තියා ගන්න පුළුවන් Abstraction keyword එක use කරලා.
void parking ( ) { }
abstraction void parking ( ) ; ✔
abstraction class එකක් තුල පමණයි abstraction method එකක් තියා ගන්න පුළුවන් සහ normal method use කල හැක.
abstraction class Vehicle( ) {
abstraction void parking ( );
void drive ( ) { }
}
class Car extends Vehicle ( ) { }
abstraction වලින් object create කල නොහැක. නමුත් upcasting මගින් object create කල හැක.
Vehicle vehicle = new Vehicle ( ); ❌
Vehicle vehicle = new Car ( ); ✔
Interface
inheritance මගින් multiple inheritance කල නොහැක. එම කාර්යය Interface මගින් සිදු කල
හැක.
data protect කිරීමට use කිරීමට ගනු ලබන concept එකකි. (data hiding)
private id;
private name;
private age;
private මගින් එම class එකට පමණක් data access කල හැක.
public int getId( ){
return id;
}
public void setId( int id ){
this.id = id;
}
encapsulation මගින් data privacy එක protect කර ගෙන get සහ set මගින් methods use කිරීම.
Comments
Post a Comment